ආපදා කළමනාකරණ රාමුව සංශෝධනය කිරීමට පියවර

රටේ ආපදා කළමනාකරණ රාමුව සංශෝධනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා.

පවතින කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ, අනුව සියලුම රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ, සිවිල් සංවිධාන සහ ත්‍රිවිධ හමුදාවන් ඒකාබද්ධ කරන නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විභව ආපදා සඳහා වඩාත් හොඳින් සූදානම් වීම සඳහා උපද්‍රව හඳුනාගැනීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා මෙම වැඩසටහනෙන් ප්‍රමුඛත්වය දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08