ආදරණීය චිචී මල්ලී ඔබට සුබ උපන් දිනයක් වේවා

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අපූරු සුබ පැතුමක් එක්කර තිබුණා..

Rohitha Rajapaksa පුතුගේ උපන් දිනය අදට යෙදී තිබේ. රෝහිත, නුඹ අපේ කැදැල්ලට ආ දවසේ උපන් ආදරය අදත් එහෙමම ය. අපේ කාලය දේශපාලන ලෝකයේ ගෙවෙද්දී නුඹේ කාලය ගෙවුණේ පොතපත, සංගීතය සහ ක්‍රීඩාව ආදිය සමග ය. ඒ සියලු අත්දැකීම් සමඟ නුඹ තරුණ වියට එළඹුණද තවමත් මට නුඹ එදා සිටි පුංචි පුතාම ය. නුඹට සතුට සැනසුම සපිරි සුබ උපන් දිනයක් වේවා! 

තාත්තා

66

ආදරණීය චිචී මල්ලි ඔබට සුබ උපන්දිනයක් වේවායි මාත් ලිමිණිත් සුබ පතනවා. කුඩා කළ සිටම සහෝදරයෙක් විදිහට මා හට සැමවිටම ශක්තියක් වු ඔබට සතුට,සැනසුම, නිරෝගී බව පිරි,සියලු බලාපොරොත්තු ඉටුවන ඉදිරි කාලයක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා.

Both Limini and I you a very happy birthday Rohitha Rajapaksa. I wish you a year of success, happiness and good health. May this year be the best year of your life yet.

191218974 964016574424252 4371100685565731844 n
191636423 329614572057587 936979496070265140 n
191463971 1170288136772913 2741929638746668920 n
191218974 964016574424252 4371100685565731844 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?