ආදරණීය චිචී මල්ලී ඔබට සුබ උපන් දිනයක් වේවා

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අපූරු සුබ පැතුමක් එක්කර තිබුණා..

Rohitha Rajapaksa පුතුගේ උපන් දිනය අදට යෙදී තිබේ. රෝහිත, නුඹ අපේ කැදැල්ලට ආ දවසේ උපන් ආදරය අදත් එහෙමම ය. අපේ කාලය දේශපාලන ලෝකයේ ගෙවෙද්දී නුඹේ කාලය ගෙවුණේ පොතපත, සංගීතය සහ ක්‍රීඩාව ආදිය සමග ය. ඒ සියලු අත්දැකීම් සමඟ නුඹ තරුණ වියට එළඹුණද තවමත් මට නුඹ එදා සිටි පුංචි පුතාම ය. නුඹට සතුට සැනසුම සපිරි සුබ උපන් දිනයක් වේවා! 

තාත්තා

66

ආදරණීය චිචී මල්ලි ඔබට සුබ උපන්දිනයක් වේවායි මාත් ලිමිණිත් සුබ පතනවා. කුඩා කළ සිටම සහෝදරයෙක් විදිහට මා හට සැමවිටම ශක්තියක් වු ඔබට සතුට,සැනසුම, නිරෝගී බව පිරි,සියලු බලාපොරොත්තු ඉටුවන ඉදිරි කාලයක් උදාවේවායි ප්‍රාර්ථනා කරනවා.

Both Limini and I you a very happy birthday Rohitha Rajapaksa. I wish you a year of success, happiness and good health. May this year be the best year of your life yet.

191218974 964016574424252 4371100685565731844 n
191636423 329614572057587 936979496070265140 n
191463971 1170288136772913 2741929638746668920 n
191218974 964016574424252 4371100685565731844 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07