ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු චාරිකාවක් අරන් ගිහින්….

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජා ඇළ පිහිටි ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකවක නිරත වී තිබෙන බව වාර්ථා වනවා.එම චාරිකාවේ යෙදී තිබෙන්නේ ඊයේ පස්වරුවේයි.

එම ගමනේ දී ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය පර්යේෂණය කොට නිපදවු විවිධ යන්ත්‍රෝපකරණ මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබුනා.

වර්තමානයේ රට මුහුණ පා සිටින ගෑස් අර්බුදය ඇතුළු තවත් ගැටලු රැසකට විසදුම් සෙවීමට ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් හඳුන්වාදෙනු ලබන නව නිපැයුම් යොදා ගැනීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම මෙම නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණක් බව පැවසේ.

ජීව ඉන්ධන බස් පිසිනය, අඩුවියදම් නර්ට් නිවාස තාක්ෂණය, ගෘහස්ථ ජීව වායු ජනකය, කර්මාන්තමය දර ළිප ඇතුළු නව නිපැයුම් මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

මෙම නිපැයුම් වාණිජමය වශයෙන් ප්‍රචලිත කිරීමට සියලු ආයතන සමග ඒකාබද්ධ වැඩසටහනක් සැලසුම් කරන බව මන්ත්‍රීවරුන් එහිදි කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07