ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්න වෙනවා : මහින්දානන්ද

සමාජ මාධ්‍ය ඔස්සේ කුමන මත ප්‍රචාරය වුවද ඉදිරි මාස කිහිපය තුළ තත්ත්වය ආපසු හරවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඊයේ (29) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ෆේස්බුක් එක බැලුවාම JVP එක හරියට නිකන් අනුර දිසානායක ඉළඟ ජනාධිපති වෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා බෙරිහන්දෙනවා ආයෙ ආණ්ඩු හදන්න කියලා.” 

“ඔබට මතක ඇති පහුගිය අවුරුදු පහේ මේ රටේ කොරපු දෙවල්. අවුරුදු 5ක් මේ රට විනාශ කරලා. මේ රටේ සම්පත් දෙපොළ විකුණලා. මේ රට නැතිබංගස්ථාන කරපු මිනිස්සු අද අණ්ඩු හදන්න කතා කරනවා.” 

“ඔය සමාජ මාධ්‍යවල මොන දේ කිව්වත් ඉදිරි මාස 6,7 තුළ අපි මේක අනිත් පැත්ත හරවනවා. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලා මට නම් හිතෙන්නේ. තාම පහුගිය කාලේ හොරුන්ට ගැහුවේ නෑ.” 

“හෙට අනිද්ද වෙනකොට ඔය ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්ඩ වෙනවා. ඒ අය කරපු සියලු දේවලට ඒ අයට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?