ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්න වෙනවා : මහින්දානන්ද

සමාජ මාධ්‍ය ඔස්සේ කුමන මත ප්‍රචාරය වුවද ඉදිරි මාස කිහිපය තුළ තත්ත්වය ආපසු හරවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඊයේ (29) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ෆේස්බුක් එක බැලුවාම JVP එක හරියට නිකන් අනුර දිසානායක ඉළඟ ජනාධිපති වෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා බෙරිහන්දෙනවා ආයෙ ආණ්ඩු හදන්න කියලා.” 

“ඔබට මතක ඇති පහුගිය අවුරුදු පහේ මේ රටේ කොරපු දෙවල්. අවුරුදු 5ක් මේ රට විනාශ කරලා. මේ රටේ සම්පත් දෙපොළ විකුණලා. මේ රට නැතිබංගස්ථාන කරපු මිනිස්සු අද අණ්ඩු හදන්න කතා කරනවා.” 

“ඔය සමාජ මාධ්‍යවල මොන දේ කිව්වත් ඉදිරි මාස 6,7 තුළ අපි මේක අනිත් පැත්ත හරවනවා. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලා මට නම් හිතෙන්නේ. තාම පහුගිය කාලේ හොරුන්ට ගැහුවේ නෑ.” 

“හෙට අනිද්ද වෙනකොට ඔය ආණ්ඩු ගන්න ඉන්න අය ගණනාවකට යන්ඩ වෙනවා. ඒ අය කරපු සියලු දේවලට ඒ අයට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18