ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් පක්ෂයෙන් දොට්ට දමයි

පරිසර ඇමති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කර තිබෙනවා.

එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පැවසුවේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මෙම තීරණය ගත් බවයි.