ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් විශේෂ ලිපියක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුවා. මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන වූ මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට ලිපියක් යවා තිබෙනවා.

ඒ ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසුව සිදුකරන සැලැස්ම කුමක්ද යන්නයි. තවද ඔවුන් විසින් යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්…

40719919 825c 44a1 8b63 6fd645279fd2