ආජන්ටිනාව අවසන් සටනට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා.

ඒ ක්‍රොඒෂියා කන්ඩායම ගෝල 3ට 0ක් ලෙස පරාජයට කරමින්.සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී ආජන්ටිනාව වෙනුවෙන් මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර

අනතුරුව ආජන්ටිනා කන්ඩායම වෙනුවෙන් ජුලියන් අල්වාරස් දෙවන ගෝලය වාර්තා කිරීමට සමත්විය.

තරගයේ පළමු අර්ධය අවසන් වනවිට ගෝල 2ට 0ක් ලෙස ආජන්ටිනාව පෙරමුණේ පසුවිය.

ඇසිල්ලෙන් ක්‍රියාත්මක වූ ජුලියන් අල්වාරස් මෙම තරගයේ 69වන මිනිත්තුවේදී සිය දෙවන ගෝලය වාර්තා කළා

ඉන් අනතුරුව ආජන්ටිනාව වෙනුවෙන් තුන්වන ගෝලය ද වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු.."වැටිලා තියෙන්නේ දැන් රස්සාවත් එපා වෙනවා"
04:54
Video thumbnail
ගොවියා එනවා මහ පාරට - ගෝ හෝම්
16:21