මෙරට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයෙකු, විශිෂ්ටගණයේ පුරාවිද්‍යාඥයෙකු, ඉතිහාසඥයෙකු හා මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව මහා ප්‍රාඥයකු වූ ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එතුමා විසින් රචිත The Pre – History of Sri Lankan වෙළුම් 1,2,3 (1992) යන විශිෂ්ට පර්යේෂණ කෘතිය මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව එතෙක් මෙතෙක් රචනා වූ විශිෂ්ටතම පර්යේෂණ කෘතිය සේ සැලකිය හැකියි. මෙරට පුරාවිද්‍යාවට හා ඉතිහාසයට දැවැන්ත මෙහෙයක් සිදු කළ එතුමාට අජරාමර නිවන් සුව පතමු !
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



