AFC Banner
Empty Ad
Empty Ad

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (25) නියෝග කර තිබෙනවා.

විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බලරහිත කරමින්, නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙනුයි ඒ මහතාට එරෙහිව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ඔහුව මෙකී නඩු විභාගයේ සලකා බැලෙන පෙත්සම් විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද අධිකරණය දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?