අහුංගල්ල ලොකු පැටීගේ ලොකු ගෝලයින් තිදෙනෙක් STF දැලේ (ඡායාරූප)

කැස්බෑව පොලිස් වසමේ කැබැල්ලගහ වත්ත පාර ප්‍රදේශයේ දී ඊයේ (09) සිදුකළ මෙහෙයුමක දී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ල ලොකු පැටී නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරවිල, පාදුක්ක හා ගල්කිස්ස යන ප්‍රදේශයන්වල පදිංචි වයස අවුරුදු 24,28,48 පසුවන ලොකු පැටීගේ ප්‍රධානම ගෝලයන් තිදෙනෙක්.

සැකකරුවන් සන්තකයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝල අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, උණ්ඩ රහිත මැගසින් දෙකක්, රුපියල් කෝටි තිහකට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 13ක්, ග්‍රෑම් 106ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 164ක් සහ මෝටර් රථ 02ක් විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 06 10 at 7.18.38 AM
WhatsApp Image 2024 06 10 at 7.18.36 AM
WhatsApp Image 2024 06 10 at 7.18.37 AM 1
WhatsApp Image 2024 06 10 at 7.18.37 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?