අසේලපුරින් ඇල්ලූ අඩි හතේ කිඹුලා (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, අසේලපුර ගම්මානය පැමිණ සිටි අඩි හතක් පමණ දිග කිඹුලෙකු වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් සිදුකළ මෙහෙයුමක දී අල්ලා ගැනීමට හැකිව තිබෙනවා.

අද (06) උදෑසන සිදුකළ පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු මෙම කිඹුලා අල්ලා ගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පසුව එම සත්වයා පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම කිඹුලා ගම්මානයට කෙසේ පැමිණියා ද යන්න මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකි වූ බවයි වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02
Video thumbnail
කන්නවත් මුන් හරියට දෙන්නේ නෑ..දවල් හදපු කෑම රෑට දෙන්නේ මුන්..නවත්තන බස්වලටත් දඩයක් ගහන්න ඕනි
01:26
Video thumbnail
විපක්ෂයේ සෙට් එක පාරට බැහැලා මොරටුවම දෙවනත් කරයි..ගේම් එපා..වැඩ බැරිනම් ගෙදර යන්න
03:03
Video thumbnail
කාලගුණයේ නොසිතූ වෙනසක්..බොහෝ ප්‍රදේශවලට තද වැසි
03:47
Video thumbnail
🔴Breaking News
01:05
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය ගැන GMOA එකෙන් කිව්ව සැර කතාව..සාකච්ඡා ඇලජික් වෙච්ච රජයක් මේක
13:37
Video thumbnail
මුන්ට හැමදාම ඉල්ලීම් ඉල්ලීම්..හෙ#ම ගහපියව් තොපිට..මේ ඔක්කෝටම ලෙඩ්ඩුද පලි
04:35
Video thumbnail
වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන්ගේ රතු කට්ට පනියි
01:10