අසීමිත අන්තර්ජාල පැකේජයන්ගෙන් ලංකාවම 2G දක්වා පසුබසී… සමාජ ජාලවල සුද්ද සිංහලෙන් බනිති

මෙරට අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් හඳුන්වා දී ඇති සීමා රහිත පැකේජයන් සම්බන්ධයෙන් සමාජ ජාලා වන්හි දැඩි විරෝධය පළ වෙයි.

අදාල සමාගම් වල නිල සමාජ ජාල ගිණුම් වෙත පිවිසි සමාජ ජාල පරිශීලකයන් අදාළ සමාගම් වෙත සිය දැඩි විරෝධය පල කර තිබේ.

අසීමිත අන්තර්ජාල සබඳතා යැයි පවසමින් හඳුන්වාදී ඇති පැකේජයන්හි සීමා කිරීම ඉතා ඉහළ බවට ඔවුන් චෝදනා කර ඇත.

එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය වසර 10කින් ආපස්සට ගමන් කර ඇති බවත් මෙමගින් හඳුන්වා දීමට යෝජනා කර ඇති අන්තර්ජාල වේගය දැනට වසර 10 කට කලින් තිබුණු වේගයට සමාන වේගයක් බවටද ඔවුහු කියා සිටිති.

එමෙන්ම එම සබඳතා සඳහා නියම කර ඇති ගාස්තු සඳහා ද ඔවුන් දැඩි විරෝධය පළකරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09