AFC Banner
Empty Ad
Empty Ad

අසැබි දසුන් නැරඹු මන්ත්‍රීවරයාට වැඩ වරදී

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළ අසැබි වීඩියෝපට නැරඹු බවට චෝදනා එල්ල වූ පාලක කොන්සවේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් වරද පිළිගෙන තිබෙනවා. එමෙන්ම ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද තීරණය කර තිබෙනවා.

ඔහු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දෙවරක් අසැබි දසුන් නරඹා ඇති බව ඔහු විසින් පිළිගෙන තිබෙනවා.

නීල් පැරිෂන් හර මේ චෝදනාව එල්ල කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ඔහු අසල අසුන් ගෙන සිටි කාන්තා සඟයන් දෙදෙනෙකු විසිනි. ඔහු දුරකථනයෙන් අසැබි දසුන් නරඹන අයුරු ඔවුන් දුටු බව ඔවුන් පවසා සිටියා.

Watched Porn In Parliament In "Moment Of Madness", Says UK MP, Resigns
පාලක කොන්සවේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?