අසැබි දසුන් නැරඹු මන්ත්‍රීවරයාට වැඩ වරදී

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුළ අසැබි වීඩියෝපට නැරඹු බවට චෝදනා එල්ල වූ පාලක කොන්සවේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් වරද පිළිගෙන තිබෙනවා. එමෙන්ම ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද තීරණය කර තිබෙනවා.

ඔහු පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දෙවරක් අසැබි දසුන් නරඹා ඇති බව ඔහු විසින් පිළිගෙන තිබෙනවා.

නීල් පැරිෂන් හර මේ චෝදනාව එල්ල කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ඔහු අසල අසුන් ගෙන සිටි කාන්තා සඟයන් දෙදෙනෙකු විසිනි. ඔහු දුරකථනයෙන් අසැබි දසුන් නරඹන අයුරු ඔවුන් දුටු බව ඔවුන් පවසා සිටියා.

Watched Porn In Parliament In "Moment Of Madness", Says UK MP, Resigns
පාලක කොන්සවේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ්


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27