AFC Banner
Empty Ad
Empty Ad

‘අස්වැසුම’ සුබසාධකදීමනා ලැයිස්තුව අද පිටවෙයි

සමෘද්ධි සහ මහජන ආධාර ලබාදීම සඳහා වන ‘අස්වැසුම’ සුබසාධකදීමනා ගෙවීමට තෝරාගෙන ඇති සුදුසුකම් ලාභීන්ගේ ලැයිස්තුව අද (20) දිනයේ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ www.wbb.gov.lk යන වෙබ් අඩවියට පිවිසි අදාළ නම ලේඛනය සිංහල සජ දෙමළ යන භාෂා ද්විත්වයෙන්ම ලබාගත හැකි බවයි.

මේ අතර ප්‍රතිලභාවලට හිමිකම් කියන නම් ලැයිස්තුවේ ඇති නම්වලට අභියාචනා ඉදිරිපත් කිරීමට ද කාන්තාවට හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව 1924 යන දුරකථන අංකය අමතා විරෝධතා සහ හිමිකම්පෑම සඳහා උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතිනවා.

මෙම නාම ලේඛනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගම්මට්ටමේ රජයේ කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
63
+1
55
+1
42
+1
13
+1
54
+1
26
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?