AFC Banner
AFC Banner
Empty Ad

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට බිලියන ගණනක් වෙන් වෙයි

අවතැන් දරුවන් සඳහා ස්ථාවර සහ ආරක්‍ෂිත නිවසක් තනා ගැනීම සඳහා රුපියල් මිලියනයක් නව අයවැයෙන් වෙන් කර තිබෙනවා.

ඊට අමතර ව ජනාධිපතිවරයා පැවසුවේ අනාථ නිවාසවල වෙසෙන එක් දරුවෙකුට මසකට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමටයි තීරණය වී ඇත්තේ.

වැඩිහිටි දීමනාව 3000 සිට රුපියල් 5000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම වකුගඩු දීමනාව 10,000ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර 2025 අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා බිලියන 232.5ක් වෙන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?