අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට බිලියන ගණනක් වෙන් වෙයි

අවතැන් දරුවන් සඳහා ස්ථාවර සහ ආරක්‍ෂිත නිවසක් තනා ගැනීම සඳහා රුපියල් මිලියනයක් නව අයවැයෙන් වෙන් කර තිබෙනවා.

ඊට අමතර ව ජනාධිපතිවරයා පැවසුවේ අනාථ නිවාසවල වෙසෙන එක් දරුවෙකුට මසකට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමටයි තීරණය වී ඇත්තේ.

වැඩිහිටි දීමනාව 3000 සිට රුපියල් 5000ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම වකුගඩු දීමනාව 10,000ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර 2025 අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා බිලියන 232.5ක් වෙන් කර තිබෙනවා.

  1. මට බිරිදයිඅවුරුදු 1හමාරේ පොඩි දුවක් ඉන්නවා කුලි වැඩ කරල ජීවත් වෙන්නේ 2500යි ලැබෙන්නේ හාල් කිලෝ 10යක සල්ලී ඒ මුදල් වැඩි වෙන්නැද්ද



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48