AFC Banner
AFC Banner
Empty Ad

අස්වැසුමෙන් අසාධාරණයට ලක් වූ පිරිස් ගැන සොයන්න කමිටුවක්

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක් වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

අමාත්‍ය විජිත හේරත්ගේ උපදෙස් මතයි මෙම විශේෂඥ කමිටුව පත්කර ඇත්තේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේ දී පැවති ගැටලුකාරී තත්ත්වයන හඳුනාගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව මෙම කමිටුව මඟින් සොයා බැලෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?