AFC Banner
Empty Ad
Empty Ad

අසනීප වන ලංවිම….

ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට විදුලි බල වෘත්තිය සමිති 15 ක් හෙට දිනයේදී තීරණය කර තිබෙනවා.

පාළනයේ අත්තනෝමතික ක්‍රියාවලට විරෝධය පළ කරමින් මෙය සංවිධාන කළ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සදහන් කළේ.කොතෙක් පෙන්වා දුන්වත් මෙම ක්‍රියාමාර්ගවල කිසිදු වෙනසක් නැති බැවින් ඔවුන් මෙම තීරණය ගත් බවයි සංස්කාර නන්දන උදයකුමාර මහතා මාධ්‍යයට පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?