අසත්‍ය අනාවැකි එපා – රජය ඇත්ත කියනවා

ඉදිරි අයවැය පිළිබඳ අසත්‍ය අනාවැකි ඉදිරිපත් නොකරන්නැයි ඉල්ලා සිටින අතර සත්‍ය තොරතුරු ලබා දීමට රජය සෑම අවස්ථාවකදී ම කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කඩා වැටුණු ආර්ථිකයක් ක්‍රමයෙන් ශක්තිමත් කර ගනිමින් ජනතාව සමග නැගී සිටීමට උත්සහ දරන අවස්ථාවේ ඉදිරි අයවැය පිළිබඳ සත්‍ය වසන් කිරීමේ කිසිදු වුවමනාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අසීරුතම අවස්ථාවේ දී පවා ජනතාවට සත්‍ය වසන් නොකිරීමේ සාධනීය ප්‍රතිඵල අද රටම භුක්ති විඳිමින් ඇති බව ද ඔහු අවධාරණය කරනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සුබ සාධන වියදම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් සුබවාදී අයවැයක් 2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බවයි අද (16) පැවැති මාධ්‍ය හමුවක දී සියඹලාපිටිය මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49

?