අශ්වයින් අභිජනන මධ්‍යස්ථානයක් අඹේවෙලට

අශ්වයින් අභිජනන මධ්‍යස්ථානයක් අඹේවෙල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව සැළසුම් කර ඇත්තේ අශ්වයින් දොළොස් දෙනෙකු සහ වෙළඹන් දෙදෙනෙකු මෙම මධ්‍යස්ථානය වෙත මුලින් රැගෙන ඒමටයි.

අඹේවෙල ප්‍රදේශයේ අක්කර 05ක පමණ භූමි ප්‍රමාණයක් මෙම අභිජනන මධ්‍යස්ථානය සඳහා වෙන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ද මෙම අශ්වයන් අභිජනන මධ්‍යස්ථානයට යොමු කරගැනීම මෙහි තවත් අරමුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?