“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර අයවැය සැකසීමේ දී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් කිසිවෙකුගේ අදහස් නොවිමසූ බවයි.

එහිදී අදහස් දැක්වූසම්පත් මෙරංචිගේ මහතා, 

“ජපන් වගේ රටවල් පාචිච්චිකරපු වාහන ගෙන්වන්න ඒ රටවල් සමඟ අපේ සම්බන්ධකම් තියෙනවා අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා කළා හැබැයි මේ කිසිම යෝජනාවක් අපි දුන්නට අපි මේ ලියුම් ලියනවා විතරයි. අපිට පසුබිමක් දෙන්න අපි එක්ක කතා කරන්න අතේ ඇඟිලි ගාණට අපේ ආර්ථිකය ඉතා පහළ වැටිලා කොතනද වැරැද්ද ? නැහැ මේ තීරණ ගන්න පාලකයන්ගේ වැරැද්ද. මේක දුර්වලම අයවැයක් කියලා මම පුද්ගලිකව හිතනවා.“

2020 මාර්තු මාසයේ සිට වාහන ආනයනය නොකිරීමට රජය තීරණයක් ගෙන තිබිණි. මේ දක්වාම එම තීරණය ක්‍රිියාත්මක වන අතර එම වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණයක් ගෙන නොමැත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන නැති නිසා ගාල්ලේ ෂෙඩ් ටික පාළුවට ගිහින්
01:04
Video thumbnail
බස්වල යන්න මිනිස්සු දිගු පෝලිම්වල
01:40
Video thumbnail
තෙල් පෝලිම් ටික අතුරුදන් වෙයි - වැල්ලවාය ෂෙඩ්වල නවතම තත්ත්වය
01:02
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30