“අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා” – වාහන ආනයනය ගැන අලුත්ම තත්වය

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර අයවැය සැකසීමේ දී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් කිසිවෙකුගේ අදහස් නොවිමසූ බවයි.

එහිදී අදහස් දැක්වූසම්පත් මෙරංචිගේ මහතා, 

“ජපන් වගේ රටවල් පාචිච්චිකරපු වාහන ගෙන්වන්න ඒ රටවල් සමඟ අපේ සම්බන්ධකම් තියෙනවා අවුරුදු 2ක් ණයට වාහන දෙන්න කතා කළා හැබැයි මේ කිසිම යෝජනාවක් අපි දුන්නට අපි මේ ලියුම් ලියනවා විතරයි. අපිට පසුබිමක් දෙන්න අපි එක්ක කතා කරන්න අතේ ඇඟිලි ගාණට අපේ ආර්ථිකය ඉතා පහළ වැටිලා කොතනද වැරැද්ද ? නැහැ මේ තීරණ ගන්න පාලකයන්ගේ වැරැද්ද. මේක දුර්වලම අයවැයක් කියලා මම පුද්ගලිකව හිතනවා.“

2020 මාර්තු මාසයේ සිට වාහන ආනයනය නොකිරීමට රජය තීරණයක් ගෙන තිබිණි. මේ දක්වාම එම තීරණය ක්‍රිියාත්මක වන අතර එම වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණයක් ගෙන නොමැත

  1. වාහන ගැනමොනකතාද ?කිසිමරජයකට බැනලවැඩක්නැ කවුරැත්අපිවෙනුවෙන් වෙනස්වෙන්නෙනැ අඩුමතරමෙි වසර5කට වැඩිය පිටරට සේවයකඑලඑන කෙනෙකුඩ වාහනයක්ගෙන්නගන්න නිතියක්සකස්කරන්න කියල ජනාදිපතිතුමා මමයෝජනාවක්ගේනකැමතියි. මගේමවිබිමට අපිආදරෙයිකියල නැහිලමොකටද වෙිලකන්නනැති අහින්සකයො කොචිචරඉන්නවද අනේඅසරනයො වෙනුවෙන් අපිවත්යමක්කරමු පුද්ගලිකව මමසතුටුවෙන්නෙ ඒඅයට මමඋපයන දෙයින්යමක්දිල එහමවත්අපිකරමු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14