අවුරුද්ද වෙනුවෙන් විසිපන්දහසක දීමනාවක් ලැබුණු පිරිස

අවුරුදු දීමනාවක් ඉල්ලා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයින් අද උදෑසන ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

රුපියල් 30,000ක අවුරුදු දීමනාවක් ඉල්ලමිනුයි ඔවුන් ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මෙම විරෝධතාව ආරම්භ කළේ.

එහිදී වෘත්තිය සමිති සහ ගුවන් තොටුපල බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අවුරුදු දීමනාව ලෙස රුපියල් 25,000ක් ලබාදීමට එකඟත්වය පළවී තිබෙනවා.

ඒ අනුවයි ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?