අවුරුද්ද වෙනුවෙන් විසිපන්දහසක දීමනාවක් ලැබුණු පිරිස

අවුරුදු දීමනාවක් ඉල්ලා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයින් අද උදෑසන ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

රුපියල් 30,000ක අවුරුදු දීමනාවක් ඉල්ලමිනුයි ඔවුන් ගුවන් තොටුපල පරිශ්‍රය තුළ මෙම විරෝධතාව ආරම්භ කළේ.

එහිදී වෘත්තිය සමිති සහ ගුවන් තොටුපල බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අවුරුදු දීමනාව ලෙස රුපියල් 25,000ක් ලබාදීමට එකඟත්වය පළවී තිබෙනවා.

ඒ අනුවයි ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19