අවුරුද්දක පිරිමි දරුවා මාළු ටැංකියට වැටී මරුට

ඊයේ කහල්ල, ආඩියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබු මාළු ටැංකියකට වැටී වයස අවුරුදු 1ක් පමණ වන කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

මෘත ශරීරය ආඩියාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අත්ගි අතර  මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිරියාගම පොලිසිය පවත්වනු ලබන බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?