AFC Banner
Empty Ad
Empty Ad

අවසන් මොහොතේ නොසිතූ ලෙස ලැබූ පරාජය

ඔස්ට්‍රේලියාව සමග අද පැවති විස්සයි විස්ස තරගෙන් ශ්‍රී ලංකාවට අවසාන මොහොතේ නොසිතු පරාජයක් අත්වුනා.
නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුනු 164ක ඉලක්කයක් ඔස්ට්‍රේලියාව විසින් ලංකාවට ලබා දුන් අතර එම ලකුනු ප්‍රමානය ශ්‍රී ලංකාව විසින් සම කිරීමත් සමග සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වුනා.

නමුත් ශ්‍රී ලංකාවට එහිදි රැස් කරගත හැකි වූයේ ලකුණු 5ක් පමණි.
ඔස්ට්‍රේලියාව පන්දු හතරකදි එම ලකුනු ප්‍රමානය ඉක්මවා යමින් ජයග්‍රහනය වාර්ථා කරනු ලැබුවා.ලංකාව වෙනුවෙන් පන්දු යැවීම වනිදු හසරංග විසින් සිදු කරනු ලැබුවා.

පැතුම් නිස්සන්ක ලකුනු 73 ක් පන්දු 53කදී වාර්ථා කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?