අවසන් දිනය පන්දුවාර 52කට සීමා කරමින් වැස්සට සේදුණු තරගය ඇරඹේ

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (13) දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

මේ හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

තරගය පැවැත්වෙන ක්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ වැසි ආවරණ මේ වනවිට සම්පූර්ණයෙන්ම ඉවත්කර පස්වන දිනට තරගය මිට සුළු මොහොතකට පෙර ආරම්භ කළා.

මේ අතර අද දිනය පන්දුවාර 52කට සීමාකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව නවසීලන්තයට මෙම තරගය ජය ගැනීමට නම් පන්දුවාර 52ක් තුළ තවත් ලකුණු 257ක් ලබාගත යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නම් නවසීලන්ත ඉනිමේ ඉතිරි කඩුලු 09 දවාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46