AFC Banner
Empty Ad
Empty Ad

අලුත් ජනපති සමඟ සමීපව කටයුතු කිරීමට අමෙරිකාව අපේක්ෂාවෙන්

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට අමෙරිකාව බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් පවසනවා.

එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඇය අවධාරණය කළේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගය බවයි.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?