AFC Banner
AFC Banner
Empty Ad

අලුත් කැබිනට් ඇමතිවරු ඇමතිකම් ලබා පිටව යද්දී මාධ්‍යට කී කතා (වීඩියෝ)

ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ද ඇතුළුව විසි දෙදෙනෙකුගෙන් සමන්විත වනවා.

පත්වීම් ලබාගැනීමෙන් පසු නව අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
3
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?