AFC Banner
Empty Ad
Empty Ad

අලුත් අවුරුදු රාත්‍රියේ අරගල භූමියට මහ ජනකායක් – මහනුවර සිටත් දුම්රියෙන් පිරිසක් පැමිණෙයි (PHOTOS)

මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි විශාල තරුණ පිරිසක් ඊයේ සවස ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි “ගෝඨා ගෝ ගමට” පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔවුන් අරගලයේ යෙදී සිටින ජනතාවට සහය පලකරමින් මෙලෙස පැමිණ අදාල විරෝධතාවෙහි මේ වනවිට නිරත වන බවත් සඳහන්.

එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විශාල ජනතාවක් එක්ව ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවක නියැලෙන බවත් සඳහන් වන්නේ.

මේ අතර ඊයේ දින රාත්‍රියේ ලක්ෂ 02කට අධික ජනතාවක් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති ගාලු මුවදොර පිටිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වී සිටිය බවයි වාර්තා වන්නේ.

Image
Image
Image
ImageImageImageImageImageImage
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?