ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත අද (06) දින සිට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි රහීම්ට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දී තිබෙනවා.
එමෙන්ම කථානායකවරයා විසින් ඔහුට අවවාද කර ඇත්තේ මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකම් මින් ඉදිරියට සිදුනොකරන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1




