බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ (CIABOC) නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා.
මේ වනවිටත් (27) එම ප්‍රශ්න කිරීම් සිදු වන බවයි වාර්තා වන්නේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළ ව මෙලෙස ප්‍රශ්න කිරීම් සිදු කරන බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1