මෙරට උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමු කරමින් ත්රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් පෙන්වා දෙයි. කරු ජයසූරිය මහතාගේ නම යෝජනා වී ඇති බව ද දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයා වෙත උන් වහන්සේ විසින් යොමුකර ඇති ලිපිය මෙසේය.


ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
20




