අරාබියේ නිවාඩුව ගතකරන හිටපු ජනපති ගෝඨාහය (ඡායාරූප)

හිටපු ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගතකරමින් සිටින බව තොරතුරු වාර්තා වනවා.

එලෙස නිවාඩුව ගත කරමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සයිෆ් බෙල්හාසා සමග එමීර් රාජ්‍යයේ පිහිටා ඇති ෆේම් පාර්ක් වෙත ගොස් තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා එහි සිටින සතුන් සමග ගත් ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

එම ඡායාරූප පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?