spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අර්ජුන රණතුංගට නඩු දැම්මොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.

අර්ජුන රණතුංගට එරෙහිව නඩු පැවරීමට ගියහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසා සිටිනවා.

රුපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ පිළිබධව සදහන් කර සිටියා.

ආසියානු කුසලානය පිළිබධව අර්ජුන රණතුංග මහතාගේ අදහස් දැක්වීමට එරෙහිව ක්‍රීඩා සභාවේ සභාපතිවරයා අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා නඩු පවරන බව සදහන් කර සිටියා.

එය ක්‍රිකට් ආයතනය මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අමල් හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ රාජ්‍ය ආයතනයක් රාජ්‍ය අරමුදල් යොදවා වෙනත් රාජ්‍ය අනුබද්ධ ආයතනයකට නඩු පැවරීම සිරිතක් නොවන බවයි.

නඩු පැවරීමට අවශ්‍ය නම් ඒ සඳහා තම මුදල් යොදවා කටයුතු කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?