අර්චුනාට මාලිමාවේ මන්ත්‍රීගෙන් මරණ තර්ජනයක් (වීඩියෝ)

පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුහුමඩ් ෆයිසාල් තමන් මරණ තර්ජන එල්ල කළ බවට මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝගය යටතේ හදිසි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්.

පාර්ලිමේන්තු ආපන ශාලාව ඉදිරිපිට පිහිටා ඇති කැමරාව අසලදී ෆයිසාල් මන්ත්‍රීවරයා විසින් තමන්ට තර්ජන කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ලබාගෙන විමර්ශනයක් සිදු කරන ලෙසට ද රාමනාදන් අර්චුනා කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46