අරලියගහ මන්දිරයේ සුදු කොඩි ඔසවයි.. අවමගුල් පෙරහරක් එයි

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට සුදු කොඩි ඔසවා මල් වඩම් තැබීමට විරෝධතාකරුවන් අද කටයුතු කර තිබේ.

ගාලු මුවදොර විරෝධයේ යෙදෙන විරෝධතාකරුවන්  අවමගුල් පෙරහරකින් විත් මෙම කටයුත්ත සිදු කර ඇත.

අරලිගහ මන්දිරය අගමැති නිල නිවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?