අරගලයට එල්ල වූ ආරක්ෂක අංශ ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක දී මර්දනකාරී ක්‍රියා පිළිවෙත් රටේ අනාගතයට බලපානු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ගාලුමුවදොර අරගලකරුවන්ට ඊයේ (21) රාත්‍රියේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහකන් තබමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

එමෙන්ම ගෝල්ෆේස් අරගල භූමියේ සිටින අරගලකරුවන් සමඟ සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට පැමිණ මෙම ගැටළුව විසදා ගන්නවා නම් වඩාත් සුදුසු යැයි තමන් යෝජනා කරන බව එහි වැඩිදුරටත් දැක්වෙනවා.

11 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58