අරගලකරුවන් පාර්ලිමේන්තුවට ප්‍රහාර එල්ල කළහොත් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ත්‍රිවිධ හමුදාව අවසර ඉල්ලුවා – ලක්ෂ්මන් කිරිඇල්ල

මීට ස්වල්ප මොහොතකට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුවා.එයට ත්‍රිවිධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයාද එක්වූ බව ලක්ෂ්මන් කිලිඇල්ල පැවසුවා

එහිදි පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ලවුවහොත් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ත්‍රිවිධ හමුදාව පක්ෂ නායකයින්ගෙන් අවසර ඉල්ලා තිබෙනවා..එයට පක්ෂ නායකයින් විරුද්ධ වූ බවයි කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ.