AFC Banner
AFC Banner
Empty Ad

අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 කදී අද (29) පෙරවරුවේ ආරම්භ වුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ද විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව වාර්තා වනවා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන, ඩෙංගු රෝගය වැළඳුණු සිසුන් 18 දෙනෙකු එහි ප්‍රතිකාර ලැබීමත් සමඟයි මෙම විශේෂිත විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ සඳහන් කළේ මෙම විභාග අපේක්ෂකයින් සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ පහසුකම් සැලසීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 96 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?