ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග අයි ඩී එච් රෝහල රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බවයි.

?