AFC Banner
AFC Banner
Empty Ad

අයි.ඕ.සී යට එන බවුසරුත් මග නැවතෙයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වෘතීය ක්‍රියාමාර්ගයට ලංකා ඉන්දීය ඔයිල් සමාගමට අනුබද්ධිත බවුසර් රියදුරන්ද එක්වී තිබෙනවා.

වර්ජනයට හේතුව ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ශව ප්‍රවාහන මිලගනන් ඉහල නොයෑමයි.

ඒ අතර බලශක්ති ඇමතිවරයා ගෙනතිබුනු නව තීරණවල කිසිදු ප්‍රායෝගිකත්වයක් නොතිබුනු බවට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කළා.

ඔවුන් කියා සිටියේ දුම් රිය මගින් ඉන්ධන ප්‍රවාහනයට ගත් තීරණය සැලකීමේ දී යම් යම් දුර්වලතා බැලූ බැල්මටම පෙනෙන බවය.

අයි.ඕ.සී යට එන බවුසරුත් මග නැවතෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?