අයි.ඕ.සී යට එන බවුසරුත් මග නැවතෙයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වෘතීය ක්‍රියාමාර්ගයට ලංකා ඉන්දීය ඔයිල් සමාගමට අනුබද්ධිත බවුසර් රියදුරන්ද එක්වී තිබෙනවා.

වර්ජනයට හේතුව ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ශව ප්‍රවාහන මිලගනන් ඉහල නොයෑමයි.

ඒ අතර බලශක්ති ඇමතිවරයා ගෙනතිබුනු නව තීරණවල කිසිදු ප්‍රායෝගිකත්වයක් නොතිබුනු බවට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය චෝදනා කළා.

ඔවුන් කියා සිටියේ දුම් රිය මගින් ඉන්ධන ප්‍රවාහනයට ගත් තීරණය සැලකීමේ දී යම් යම් දුර්වලතා බැලූ බැල්මටම පෙනෙන බවය.

අයි.ඕ.සී යට එන බවුසරුත් මග නැවතෙයි.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56