අයි.එම්.එෆ්. ණය මුදලේ දෙවැනි වාරිකය පමාවෙන ලකුණු ?

විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනයේ දී ආර්ථික කාර්යසාධනය සහ ප්‍රතිපත්ති පිළිබදව ශ්‍රි ලංකා බලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡාවල නිරත වූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පවසනවා.

එම නියෝජිත පිරිස මෙම අදහස් පළ කළේ අද (27) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වූව ද ඇතැම් අංශවල වෙනස්කම් සිදුවිය යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂයෙන් බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු සම්බන්ධයෙන් අයි.එම්.එෆ් නියෝජිත පිරිස විවිධ කාරණා පෙන්වා දී තිබුණා.

මේ අතර සිදුකළ පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට කාලය අවශ්‍ය බව සඳහන් කළ එම නියෝජිත පිරිස, මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වනු ඇති බවට අනුමාන කරන බවත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?