අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2788ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කාත්තන්කුඩි පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා ව ඊයේ (27) පස්වරුවේ පාලමුනෛ – ආර්.ඩී.එස්. පාරේදී අත්අඩංගුවට ගැනුණු බවයි.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 30ත් 35ත් අතර පසුවන්නන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද (28) දින මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





