අයිවරි කෝස්ට් අගමැති ඉල්ලා අස්වීම

අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාරදී තිබේ.

රොයිටස් පුවත් සේවය පැවසුවේ එරට ජනාධිපතිවරයා විසින් අගමැති පැට්‍රික් ආචි සහ ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගේ ඉල්ලා අස්වීම් භාරගෙන ඇති බවය.

මෙම ඉල්ලා අස්වීම භාරදී ඇත්තේ අද එරට වාණිජ  අගනුවර වන අබිඩ්ජාන් නුවර පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !