AFC Banner
AFC Banner
Empty Ad

අයහපත් කාලගුණය නිසා ගාල්ලේ පාසල් දින දෙකක් වැසේ

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සහ අනිද්දා දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ පවතින ජල ගැලීම් ඇතුලු ආපදා තත්ත්වයන් හමුවේ මෙම තීරණය ගත් බවයි.

මේ අතර අයහපත් කාලගුණික තත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් ද හෙට සහ අනිද්දා දින දෙකේ වසා තැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?